Home » ගාසාහි ළමා අර­මු­ද­ලට මාව­නැල්ල සහිරා විදු­හ­ලෙන් රුපි­යල් ලක්ෂ 33ක්

ගාසාහි ළමා අර­මු­ද­ලට මාව­නැල්ල සහිරා විදු­හ­ලෙන් රුපි­යල් ලක්ෂ 33ක්

by damith
May 4, 2024 1:00 am 0 comment

ගාසාහි ළමා අර­මු­දල වෙනු­වෙන් මාව­නැල්ල සහිරා විද්‍යා­ලය විසින් රුපි­යල් ලක්ෂ 33ක මුද­ලක් පිරි­නමා තිබෙන අතර, ඊට අදාළ චෙක් පත ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා වෙත මුදල් අමා­ත්‍යාං­ශ­යේදී ඊයේ ‍(3) භාර දෙනු ලැබූයේ මෙලෙ­සිනි. ජනා­ධි­පති ජ්‍යෙෂ්ඨ අති­රේක ලේකම් හා ජනා­ධි­පති අර­මු­දලේ ලේකම් සරත් කුමාර මහතා සහ මාව­නැල්ල සහිරා විද්‍යා­ලයේ විදු­හ­ල්පති ඒ. එම් නව්සාඩ්, ආචාර්ය මණ්ඩ­ලය වෙනු­වෙන් එස්. එම් නවාස්, සහ එම්. එස්. එම්. නලිම්, පාසල් සංව­ර්ධන සමි­තියේ ලේකම් එම්. එච් රිලාෆ් මොහො­මඩ්, ආදි ශිෂ්‍ය සංග­මයේ ලේකම් එස්. එල් මොහො­මඩ් රිෆ්කාන්, එම්. එස්. එම් නිලා­ර්ඩීන් යන මහ­ත්වරු මේ අව­ස්ථා­වට එක්ව සිටි­යහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT