355
ඉන්දීය ප්රිමියර් ලීග් තරගාවලියේ 50 වැනි තරගය ලෙස Sunrisers Hyderbad සහ Rajasthan Royals කණ්ඩායම අතර පැවති තරගයෙන් එක් ලකුණක තියුණු ජයක් වාර්තා කිරීමට Sunrisers Hyderbad කණ්ඩායම ඊයේ (02) සමත් විය
තරගයේ කාසිය වාසිය දිනාගත් Sunrisers Hyderbad පළමුව පන්දුවට පහර දුන් අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ දී කඩුලු 03ක් දැවී ලකුණු 201ක් රැස් කළේය.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ Rajasthan Royals කණ්ඩායම සිය පන්දුවාර 20 තුළ කඩුලු 07ක් දැවී ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 200ක් පමණි