Home » අභිනව දකුණු පළාත් ආණ්ඩුකාරවරයා වැඩ භාරගනීයි

අභිනව දකුණු පළාත් ආණ්ඩුකාරවරයා වැඩ භාරගනීයි

by yasara
May 3, 2024 1:45 pm 0 comment

දකුණු පළාතේ  12 වන ආණ්ඩුකාරවරයා  වශයෙන්  පත්වු  ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (3) දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලය  දි  වැඩභාර ගනු ලැබීය.

මෙම අවස්ථාවට  අමාත්‍යවරුන් වන රමේෂ් පතිරන මහින්ද අමරවිර කාංචන විජේසේකර නියෝජ්‍ය  කථානායක  අජිත් රාජපක්ෂ  වජිර අබේවර්ධන   මධ්‍යම  පළාත් ආණ්ඩුකාර   ලලිත් යු ගමගේ යන මහත්වරුන්   ද මේ අවස්ථාවට  එක් වි සිටියහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT