Home » ලාෆ් ගෑස් මිළත් අඩු‌වෙයි

ලාෆ් ගෑස් මිළත් අඩු‌වෙයි

by yasara
May 3, 2024 12:02 pm 0 comment

අද (03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වෙන පරිදි ලාෆ්ස් ගෑස් මිල ගණන් ද අඩු කර තිබේ.

ඒ අනුව 12.5kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 275කින් අඩු කර ඇති අතර  එහි නව මිල රුපියල් 3,840කි.

5kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 110කින් අඩු කර  ඇති අතර එහි නව මිල 1,542කි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT