207
යුක්‍රේන යුද්ධයේ දී රුසියානු හමුදාව විසින් රසායනික අවි භාවිතා කළ බවට අමෙරිකාව චෝදනා කරයි.
රසායනික අවි සදහා ගෝලීය තහනම රැසියාව විසින් කඩ කර ඇති බව ඔවුන් පෙන්වා දෙයි.
යුක්‍රේන සෙබළුන්ට එරෙහිව රැසියානු හමුදාව“ක්ලෝරෝපික්‍රින්“ නැමැති හුස්ම හිර කිරීමේ රසායනික කාරකයක් භාවිතා කර ඇති බවට අමෙරිකාව චෝදනා කර ඇත.
යුද උපක්‍රමයක් ලෙස යුක්‍රේනයේ දී සිය කැරලි මර්දන සාමාජිකයන් යෙදවීමට රුසියානු බලධාරීන් ක්‍රියාකර ඇති බව ද ඔවුන් පෙන්වා දෙයි.
මෙවැනි ක්‍රියා මගින් රසායනික අවි සදහා පවතින ගෝලීය තහනම රුසියාව කඩකර ඇති බවට අමෙරිකාව චෝදනා කර තිබේ.