589
තමාට දකුණු කොරියාවේ හෝ ලෝකයේ කිසිඳු රටකට පදිංචියට යාමට අවශ්‍යතාවක් නොමැති බව සදහන් කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
හිටපු ජනාධිපතිවරයා දකුණු කොරියාවේ පදිංචියට යන බවට අසත්‍ය ප්‍රකාශයන් විවිධ ජනමාධ්‍යයන් හරහා විශාල ප්‍රචාරයක් මේ දිනවල සිදු කෙරෙන බව එහි දැක්වේ.