උණුසුම් පුවත්විදෙස් තායිවානයේ ප්‍රබල භූ කම්පනයක් by yasara April 27, 2024 April 27, 2024 11:07 am 0 comment 281 තායිවානයේ, හුවාලියන් ප්‍රදේශයේ ප්‍රබල භූකම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙහි අගය රික්ටර් මාපකයේ ඒකක 6.1 ක ප්‍රබලත්වයක් සටහන්ව ඇත භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වේ. කෙසේ වෙතත් ඉන් සිදු වු හානි මෙතෙක් වාර්තා වී නොමැති බව තායිවාන බලධාරීන් සඳහන් කර ඇත. කලින් පුවත අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට මීලඟ පුවත ශ්‍රි ලංකාවට තවත් මළළ ක්‍රීඩා ජයක් You may also like තෝරාගත් ඩිපෝ 25ක් දියුණු කිරීමට පියවර April 20, 2025 පාසල් අතර පවතින විශමතාවය අවසන් කිරීමේ වැඩපිළිවෙළ 2026 වසරෙන් ඇරඹෙයි April 20, 2025 ගොවියාට යළි කවදාකවත් තම කෘෂි නිෂ්පාදන තුට්ටු දෙකට අලෙවි කිරීමට ඉඩ තියන්නේ නැහැ -ජනපති April 20, 2025 පාස්කු ඉරිදා ප්‍රහාරයට වසර 06ක් පිරෙන තැන, ජනපතිගෙන් සැර ප්‍රකාශයක් April 20, 2025 පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව ජනපති නියමයෙන් CIDයට April 20, 2025 කොටහේන සිට කොච්චිකඩේ දක්වා හෙට රථවාහන ගමනාගමනය සීමා කෙරේ April 20, 2025 සමාජ මාධ්‍යයේ හුවමාරු වන දළදා වහන්සේගේ ඡායාරූපය සම්බන්ධව විමර්ශනයක් April 20, 2025 පුංචි ඡන්දයේ මැතිවරණ රාජකාරී සඳහා වැඩි රාජ්‍ය සේවකයින් සංඛ්‍යාවක් April 20, 2025 මහනුවරට පැමිණෙන සැදැහැවතුන්ට ලබාදෙන සහන පුළුල් කිරීමට විශේෂ අවධානය April 20, 2025 ලංගමට මිලියන 1,300ක ආදායමක් April 20, 2025 පුටින් පාස්කු සටන් විරාමයක් ප්‍රකාශ කරයි April 20, 2025 සිරි දළදා වන්දනාවට එන බැතිමතුන්ට යුද්ධ හමුදාවෙන් ආහාර April 19, 2025 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.