321
කොළඹ ජාතික රෝහල අසල ඇති කඩවල අලෙවියට ඇති ආහාර වර්ග සහ දෛනික අවශ්‍යතාවලට ඇති උපකරණ මිල නිසි පාලනයකින් තොරව පවතී. කඩහිමියෝ හිතුමතේ මිල ගණන් අය කරති. පිට පළාත්වලින් එන නගරය ගැන අවබෝධයක් නැති පිරිස මේ කඩ නිසා දැඩි අපහසුතාවයට පත් වෙති. ඒ නිසා මේ පිළිබඳව බලධාරින්ගේ අවධානය යොමුවිය යුතුය.
ප්‍රසන්න වෙල්ගම – ගම්පහ