Monday, April 21, 2025
Home » මෙරටින් මැලේරියා රෝගීන් 09 ක් වාර්තා වෙයි

මෙරටින් මැලේරියා රෝගීන් 09 ක් වාර්තා වෙයි

by yasara
April 24, 2024 4:08 pm 0 comment

මෙම වසරේ මේ දක්වා කාලය තුළ මැලේරියා රෝගීන් 09 දෙනෙකු වාර්තා වී ඇති බව මැලේරියා මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ පුබුදු චූලසිරි මහතා පවසයි

ඒ් මහතා මේ බව ප්‍රකාශ කළේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මැලේරියා රෝගීන් බහුතරයක් වාර්තා වී ඇත්තේ, අප්‍රිකා රටවලට ගොස් පැමිණි අය අතුරින් බව ඒ් මහතා වඩිදුරටත් ‌පෙන්වා දුන්නේය

මෙරටින් අවසන් මැලේරියා රෝගීයා වාර්තා වූයේ 2012දී වුවත් 2023 වර්ෂයේදීත් මැලේරියා රෝගීන් 62ක් වාර්තා වී තිබෙයි

මෙලෙස වාර්තා වූ රෝගීන් සාම සාධක රාජකාරි සඳහා ගොස් පැමිණි හමුදා සාමාජිකයින් සහ මැණික් වෙළෙඳාම සඳහා ගොස් පැමිණි පුද්ගයින් බවයි තහවුරුවී තිබෙයි

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT