Home » ඉරාන ජනපතිගෙන් පොරොන්දුවක්

ඉරාන ජනපතිගෙන් පොරොන්දුවක්

by yasara
April 24, 2024 2:59 pm 0 comment

ඉරානය ශ්‍රී ලංකාව සමඟ සිය දැනුම හා අත්දැකීම් බෙදා ගැනීමට සූදානම් බව ඉරාන ජනපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා පවසයි

දැවැන්ත ව්‍යාපෘතිවල හවුල්කාරීත්වය ඇතුළුව මෙරට ප්‍රගතිය උදෙසා ඉරානය ඕනෑම මොහොතක පෙනී සිටින බව උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනසතු කිරීමෙන් අනතුරුව උත්සව සභාව අමතමින් ඉරාන ජනාධිපතිවරයා කියා සිටියේය

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT