258
ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සිය වෘත්තීය පාපන්දු දිවිය තුළ අවසන් වසර 2කදී ගෝල් 50ක් රැස්කර ගත්තේය. මෙය වෘත්තීය පාපන්දු ක්‍රීඩකයෙකුගේ ඉහළ දක්ෂතාවකි. 38 හැවිරිදි පෘතුගීසි පාපන්දු තරුව ඔහුගේ වෘත්තීය ජීවිතය පුරා විවිධ ක්‍රීඩා සමාජ නියෝජනය කළ අතර, සෞදි අරාබියේ අල් නසර් ක්‍රීඩා සමාජය වෙනුවෙන් මෙම දක්ෂතාව දැක්වීය. 20 වසරක වෘත්තීය කාලයේ 2022 – 2024 කාලය තුල තරග 54කට සහභාගිවී ගෝල් 50ක් රැස්කර ගත්තේය.