274
සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් 112 පාබළ බළසේනාව විසින් බදුල්ල රිදීපාන පිහිටි වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටින වැඩිහිටියන් සඳහා දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමීය.
එම බළ සේනාවේ බළ සේනාධිපති ලෙස කටයුතු කරන කර්නල් ඩබ්ලිව්.ඒ.ජේ. හේමචන්ද්‍ර මහතාගේ සංකල්පයක් මත මෙම භෝජන සංග්‍රහය සංවිධානය කර ඇත.