78
ප්‍රවීණ ගායිකා ඇන්ජලීන් ගුණතිලක උපහාර පිණිස පැවැත්වෙන වෙළෙඳ සේවයේ ‘නොමියෙන මිනිසුන් ප්‍රසංගය’ 24දා සවස 2ට ගුවන්විදුලි සංස්ථාවේ ආනන්ද සමරකෝන් මැදිරියේදී පැවැත්වේ. දිනේෂ් බෝගොඩ සංගීතය මෙහෙයවන මෙහි කථනය වසන්ත රෝහණය. උරේෂා රවිහාරි, වෝල්ටර් ප්‍රනාන්දු, දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් ගැයුමෙන් එක්වෙති.
ගුවන්විදුලියෙන් නොමියෙන මිනිසුන්