Friday, July 5, 2024
Home » ලිලී දොරට වඩී

ලිලී දොරට වඩී

by sachintha
April 17, 2024 1:00 am 0 comment

නව පරපුරේ ජනප්‍රිය ලේඛිකා සරෝජනී කරුණාතිලකගේ නවතම නවකතාව ‘ලිලී’ පසුගිය දා දොරට වැඩියේය. මැදිවියේ දේශපාලඥයකු සහ ලේඛිකාවක් (කිවිඳියක) අතර ඇතිවන ප්‍රේමයක් වටා ‘ලිලී’ නව කතාව ගොඩ නැගී ඇත. අහම්බකාරකව මුණ ගැසුණු පිරිමයකුට වහ වැටුණු එම අන්සතු ලදක‍ගේ ආදර කතාව සංයමයකින් අකුරු කිරීම සරෝජනී කරුණාතිලක සිදු කර ඇත. ‘ලිලී’ සරෝජනීගේ 10 වැනි නවකතාව වන අතර තාරා ප්‍රකාශනයක් ලෙස වෙළෙදපොළට නිකුත්වී තිබේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x