424
රාජ්‍ය නැකැත් කමිටුවේ නැකැත් සීට්ටුවට අනුව සිංහල අවුරුදු නැකැත් චාරිත්‍ර සිදුකරන ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ඒ අනුව හෙට (13) පස්වරුවේ උදාවන 2024 සිංහල දෙමළ අලුත් අවුරුද්දට සමගාමීව හෙට පස්වරු 2.41 සිට අනිද්දා අලුයම 3.29 දක්වා පුණ්‍ය කාලය යෙදී ඇත.