192
බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දිරියෙන් නැඟී සිටින ආබාධ සහිත පුද්ගලයන්ගේ නිෂ්පාදන අලෙවි පොළ හා ප්‍රදර්ශනය අප්‍රේල් මස 8,9 සහ 19 දිනයන්හිදී බුත්තල ගොවි පියස පරිශ්‍රයේදී පැවැත්විණ.
බුත්තල ස්වශක්ති සංවිධානය හා බුත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සංවිධානය කළ මෙම අලෙවි පොළ සහ ප්‍රදර්ශනයට බුත්තල ප්‍රාදේශීය ලේකම් ආර්.එම්.එස්. තිලකරත්න මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
ඩී.එස් ගුණතිලක ඌව වෙල්ලස්ස විශේෂ