Home » රත්නපුර මැණික් කුලුන ජනපති අතින් විවෘත කරයි

රත්නපුර මැණික් කුලුන ජනපති අතින් විවෘත කරයි

by mahesh
April 5, 2024 1:00 am 0 comment

මැණික් අලෙවිකරුවන්ට හා ගැනුම්කරුවන්ට එක වහලකදී ව්‍යාපාර කරගත හැකි වන සේ රත්නපුරයේ ඉදිකරන ලද ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳ මධ්‍යස්ථානය (රත්නපුර මැණික් කුලුන) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) විවෘත කෙරුණු අවස්ථාව. සබරගමු පළාත් ආණ්ඩුකාර අධි නීතිඥ නවීන් දිසානායක, ඇමැතිවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි, වෛද්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය ඇමැතිවරුන් වන චාමර සම්පත් දසනායක, ලොහාන් රත්වත්තේ, ජානක වක්කුඹුර මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT