Home » පාස්කු මංගල්‍යය සමරමින්…

පාස්කු මංගල්‍යය සමරමින්…

by sachintha
April 1, 2024 2:11 am 0 comment

ජේසුස් ක්‍රිස්තූන් වහන්සේගේ උත්ථානය සිහිපත් කෙරෙන පාස්කු මංගල්‍යය රට පුරා දේවස්ථානවලදී දැඩි ආරක්ෂක විධිවිධාන යටතේ ඊයේ (31) සැමරිනි.

මේ සඳහා දස දහසකට අධික ආරක්ෂක නිලධාරීන් පිරිසක් යොදවා තිබිණි. මේ දේවමෙහෙයන් සඳහා පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන් ද එක්ව සිටිනු දක්නට ලැබිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT