Home » පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කෙරේ

පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කෙරේ

by yasara
April 1, 2024 9:45 am 0 comment

parliment Srilanka

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු මේ වනවිට ආරම්භ කර ඇත.

අද (01) දින ආයුර්වේද පනත යටතේ නියෝග විවාදයට ගැනීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

හෙට (02) දිනයේ දී පරාටේ නීතිය සංශෝධනය කිරීමට අදාළ බැංකු සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතය.

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT