Home » සාමදාන විනිශ්චයකාර පදවි ලබයි

සාමදාන විනිශ්චයකාර පදවි ලබයි

by sachintha
March 25, 2024 1:00 am 0 comment

රොඩ්නි විදානපතිරණ විසින් ලියන ලද ‘ලන්ඩන් උණුසුම’ නවකතාවේ දමිළ පරිවර්තනය වන ‘ලන්ඩන් වෙන්මයි’ වෙනුවෙන් 2023 වසරේ හොඳම දමිළ පරිවර්තකයා ලෙස එස්. මුරලිදරන් ‘තුරෙයිවි’ සම්මානය හිමි කරගත් අවස්ථාව. රාජ් ප්‍රසාද් විශ්වනාදන් (සංවිධායක), රොඩ්නි විදානපතිරණ, එස්.මුරලිදරන් (පරිවර්තක), හසීම් ඔමාර් (උපදේශක, ශ්‍රී ලංකා ගුවන් විදුලිය), මහචාර්ය ටී. ධනරාජ් ඡායාරූපයේ වෙති.
පසුගිය නවවැනිදා වැල්ලවත්ත දමිළ සංගම් ශ්‍රවණාගාරයේදී පැවති ‘තුරෙයිවි’ සම්මාන උලෙළ සංවිධානය කර තිබුණේ ‘තුරෙයි විශ්වනාදන්’ පදනම මඟිනි. දමිළ සාහිත්‍යකරුවන්ට විශේෂ අනුග්‍රහයක් දැක්වූ තුරෙයි විශ්වනාදන් අනුස්මරණය කිරීම සඳහා මේ සම්මාන උලෙළ වාර්ෂිකව පැවැත්වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT