131
තාක්ෂණ රාජ්ය ඇමැති කනක හේරත් මහතාගේ මිත්තණිය වන සෝමා හේරත් මහත්මිය (97) අභාවප්රාප්ත වූවාය. ඇය හිටපු සබරගමුව පළාත් මහ ඇමැති, වත්මන් උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ මෑණියන් ද වේ. අවසන් කටයුතු ඊයෙ (17) පස්වරු 6ට කෑගල්ල ආදාහනාගාරයේදී සිදු කෙරිණි.
මෘත දේහයට අවසන් ගෞරව දැක්වීමට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැමිණි අවස්ථාව ඡායාරූපවලින් දැක්වේ.