Home » රාජ්‍ය ඇමැති කන­කගේ මිත්ත­ණි­යට අව­සන් ගෞරව දක්වන ජන­පති සහ හිටපු ජන­පති

රාජ්‍ය ඇමැති කන­කගේ මිත්ත­ණි­යට අව­සන් ගෞරව දක්වන ජන­පති සහ හිටපු ජන­පති

by damith
March 18, 2024 1:05 am 0 comment

නෙත්මි පූජනී රත්නා­යක

තාක්ෂණ රාජ්‍ය ඇමැති කනක හේරත් මහ­තාගේ මිත්ත­ණිය වන සෝමා හේරත් මහ­ත්මිය (97) අභා­ව­ප්‍රාප්ත වූවාය. ඇය හිටපු සබ­ර­ග­මුව පළාත් මහ ඇමැති, වත්මන් උතුරු මැද පළාත් ආණ්ඩු­කාර මහී­පාල හේරත් මහ­තාගේ මෑණි­යන් ද වේ. අව­සන් කට­යුතු ඊයෙ (17) පස්වරු 6ට කෑගල්ල ආදා­හ­නා­ගා­ර­යේදී සිදු කෙරිණි.

මෘත දේහ­යට අව­සන් ගෞරව දැක්වී­මට ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා සහ හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහතා පැමිණි අව­ස්ථාව ඡායා­රූ­ප­ව­ලින් දැක්වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT