969
සමස්ත ලංකා බාලදක්ෂ ව්‍යාපාරයේ මාධ්‍ය අධ්‍යක්ෂකවරයා ලෙස ස්වාධීන රූපවාහිනි සේවයේ ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් අංශයේ සහකාර කළමනාකරු ආර්. ඒ වජිර පෙරේරා මහතා පත් කෙරිණි.
ඊට ආදාළ ලිපිය සමස්ත ලංකා බාලදක්ෂ ව්‍යාපාරයේ මහ ලේකම් අයි. එඩ්වඩ් ප්‍රනාන්දු මහතා විසින් වජිර පෙරේරා මහතා වෙත බාරදුන්නේය.
සමස්ත ලංකා බාලදක්ෂ ව්‍යාපාරයේ සභාපති, ආචාර්ය චම්පික ලෝව්, විධායක සභාපති ලක්සිරි තිසේරා, අධ්‍යක්ෂික සහීඩා හෙට්ටිආරච්චි, ජාත්‍යන්තර කොමසාරිස් චමෝදිකා ලෝව්, ජාතික වැඩසටහන් කොමසාරිස් නවෝදා ලෝ, ස්වාධීන රූපවාහිනී සේවයේ ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් අංශයේ සහකාර සාමාන්‍යාධිකාරී සුදර්මන් රදලියගොඩ මහත්ම මහත්මීන් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.