Home » නව විදුලි සම්බන්ධතාවයට දුන් සහනය

නව විදුලි සම්බන්ධතාවයට දුන් සහනය

by yasara
March 7, 2024 2:33 pm 0 comment

නව විදුලි සබඳතා ලබා ගැනීමේ දී මුලින්ම 25%ක මුදලක් ගෙවීමටත් පසුව ඉතිරි මුදල කොටස් වශයෙන් ගෙවීමටත් අවශ්‍ය පහසුකම සලසා දෙන බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

නව විදුලි සබඳතාවක් ලබා ගැනීමේදී අය කර ගන්නා ගාස්තුව වාරික වශයෙන් ගෙවීමේ අවස්ථාව ඉදිරියේදී විදුලි පාරිභෝගිකයන්ට හිමිවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.එම්.ධර්මසේන වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකළ පැනයකට අද පාර්ලිමේන්තුවේදි පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව පැවසීය.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT