Monday, April 21, 2025
Home » විදුලි ගාස්තු සං‌ශෝධනයේ අවසන් නිර්දේශ අද

විදුලි ගාස්තු සං‌ශෝධනයේ අවසන් නිර්දේශ අද

by yasara
February 28, 2024 9:45 am 0 comment

විදුලි ගාස්තු සංශෝධනය පිලිබඳ මහජන උපයෝගිතා කොමිසමේ නිර්දේශ අද (28) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙයි.

නව ගාස්තු සංශෝධනයට අනුව සියයට 18 කින් පමණ විදුලි ගාස්තු අඩු වීමක් සිදුවන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත.

එමෙන්ම විදුලි බල මණ්ඩලය යොමු කළ යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ රැස්වීමක් අද පැවැත්වීමටද නියමිතයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT