Home » කටුනායක ගුවන් ගමන් 04 ක් ප්‍රමාද වෙයි

කටුනායක ගුවන් ගමන් 04 ක් ප්‍රමාද වෙයි

by yasara
February 25, 2024 10:35 am 0 comment

කටුනායක ගුවන්තොටුපොලේ සේවකයන් අද අලුයම ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ගුවන් යානා 4ක පමණ ප්‍රමාදයක් සිදුව ඇති බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් වෘත්තීය ක්‍රියාමාර්ගය උදෑසන 4.30ට පමණ ආරම්භ කර පැය 02 කට පසු අත්හිටුවා තිබෙයි

සාකච්ඡා සඳහා බලධාරීන් එකඟවීමත් සමඟ වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් ඉවත් වූ බවයි සේවකයන් පවසයි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT