442
කටුනායක ගුවන්තොටුපොලේ සේවකයන් අද අලුයම ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ගුවන් යානා 4ක පමණ ප්‍රමාදයක් සිදුව ඇති බව වාර්තා වෙයි.
කෙසේ වෙතත් වෘත්තීය ක්‍රියාමාර්ගය උදෑසන 4.30ට පමණ ආරම්භ කර පැය 02 කට පසු අත්හිටුවා තිබෙයි
සාකච්ඡා සඳහා බලධාරීන් එකඟවීමත් සමඟ වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් ඉවත් වූ බවයි සේවකයන් පවසයි