188
ජාත්‍යන්තර සම්මානලාභී, ප්‍රවීණ රංගධර විල්සන් ගුණරත්න ශූරීන්ගේ ‘සුද්දගෙ කියුම’ කාලීන ප්‍රහසනය අද (22) සවස 5.30ට කෑගල්ලේ සාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයේ රංග ශාලාවේදී වේදිකාගත වේ. එම විද්‍යාලයේ පිහිනුම් තටාක සංවර්ධන අරමුදලට ආධාර පිණිස එම විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවන්ගේ සංගමයෙන් මෙය සංවිධාන කර ඇත.
මැදකොළඹ සමූහ – ආරියරත්න ගනේගොඩ