205
පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ඉපදුණ හෝ දැනට රැඳී සිටින කැලණි සරසවියේ ආදි විද්‍යාර්ථින්ගේ සුහද හමුවක් මේ මස 23 වැනි දින පෙරවරු 9.00ට බැදිවැව තේජා ගෙස්ට්හිදී පැවැත්වේ.
ඒ සඳහා පුලතිසිපුර කැලණි සරසවි සහෘදයන්ට සංවිධායක මණ්ඩලය සාදරයෙන් ඇරයුම් කරයි. වැඩි විස්තර පාලිත-0770607870 ට හෝ චන්නක-071 4421150 ඇමතීමෙන් ලබා ගත හැකිය.