Home » පුලතිසිපුර කැලණි සරසවි සුහද හමුව 23දා

පුලතිසිපුර කැලණි සරසවි සුහද හමුව 23දා

by sachintha
February 21, 2024 12:02 am 0 comment

 

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ඉපදුණ හෝ දැනට රැඳී සිටින කැලණි සරසවියේ ආදි විද්‍යාර්ථින්ගේ සුහද හමුවක් මේ මස 23 වැනි දින පෙරවරු 9.00ට බැදිවැව තේජා ගෙස්ට්හිදී පැවැත්වේ.
ඒ සඳහා පුලතිසිපුර කැලණි සරසවි සහෘදයන්ට සංවිධායක මණ්ඩලය සාදරයෙන් ඇරයුම් කරයි. වැඩි විස්තර පාලිත-0770607870 ට හෝ චන්නක-071 4421150 ඇමතීමෙන් ලබා ගත හැකිය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT