154
ශ්‍රී ලාංකේය වෘත්තීය සමිති ව්‍යාපාරයේ ජ්‍යෙෂ්ඨ නියමු ඩී.ඩබ්ලිව්.සුබසිංහ මහතාගේ 90වන ජන්ම දිනය නිමිත්තෙන් සුබ පැතුම් එක් කිරීමේ විශේෂ හමුව “සුබේ සමඟ හෝරාවක්“ අද (21) සවස 3.00ට පැලවත්ත පන්සල පාරේ ඉදි කිරීම් මැඳුරේ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
ලංකා වෘත්තීය සමිති සම්මේලනය සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නායකයන් ඇතුළු වැඩකරන ජනතාවගේ වෘත්තීය සමිති නියෝජිතයෝ මේ අවස්ථාවට එක්වෙති.
මැද කොළඹ සමූහ
ආරියරත්න ගනේගොඩ