Monday, April 21, 2025
Home » ඩී.ආර් විජයවර්ධන 138 වැනි ජන්ම දින සැමරුම් පිරිත් පිංකම ඇරඹෙයි

ඩී.ආර් විජයවර්ධන 138 වැනි ජන්ම දින සැමරුම් පිරිත් පිංකම ඇරඹෙයි

by yasara
February 21, 2024 10:13 pm 0 comment

ලේක් හවුස් ආදී කර්තෘ ඩී.ආර් විජයවර්ධන මහතාගේ 138 වැනි ජන්ම දින සැමරුම වෙනුවෙන් ලේක් හවුස් පරිශ්‍රයේ දි පැවැත්වෙන පිරිත් පිංකම මේ වන විට ආරම්භ වී  තිබෙයි

ලේක් හවුස් සභාපති මහචාර්ය හරේන්ද්‍ර කාරියවසම් මහතා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලය මෙන්ම ආයතන සේවක මණ්ඩලය ද සැදැහැසිතින් මෙම පිංකම වෙනුවෙන් කැපවෙමින් කටයුතු කරයි

ලේක් හවුස් ආයතනයේ නිල සන්නාමයන්ට අදාළ ෆේස්බුක් පිටු ඔස්සේ සජීවීව පරිත්‍රාණ ධර්ම දේශනාව නැරඹීමේ හැකියාව පවතියි

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT