Home » රාගම වෙඩි තැබීමකින් එක් අයෙක් මරුට

රාගම වෙඩි තැබීමකින් එක් අයෙක් මරුට

by yasara
February 21, 2024 1:22 pm 0 comment

shoot Gun

රාගම ඇලපිටිවල ප්‍රදේශයේ දී සිදුවු වෙඩි තැබීමකින් එක්අයෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙයි

රාගම මහබාගේ ඇලපිටිවල ප්‍රදේශයේ වෙළදසැලක සිටි පුද්ගලයෙකුට නාදුනන පුද්ගලයින් දෙදනෙකු අද උදෑසන මෙම වෙඩි තැබීම සිදුකර ඇත

එම වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ සුජිත් හෙට්ටිආරච්චි නැමැති පුද්ගලයෙකුයි.

ඔහු වැල්ලේ සාරංග නමැති සංවිධානාත්මක අපරාධකරුගේ ඥාතියෙකු බවට තොරතුරු අනාවරණය වී තිබෙයි

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT