429
රාගම ඇලපිටිවල ප්‍රදේශයේ දී සිදුවු වෙඩි තැබීමකින් එක්අයෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙයි
රාගම මහබාගේ ඇලපිටිවල ප්‍රදේශයේ වෙළදසැලක සිටි පුද්ගලයෙකුට නාදුනන පුද්ගලයින් දෙදනෙකු අද උදෑසන මෙම වෙඩි තැබීම සිදුකර ඇත
එම වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ සුජිත් හෙට්ටිආරච්චි නැමැති පුද්ගලයෙකුයි.
ඔහු වැල්ලේ සාරංග නමැති සංවිධානාත්මක අපරාධකරුගේ ඥාතියෙකු බවට තොරතුරු අනාවරණය වී තිබෙයි