Home » හිටපු සුව ඇමති කෙහෙළිය අධිකරණයට

හිටපු සුව ඇමති කෙහෙළිය අධිකරණයට

by yasara
February 3, 2024 9:55 am 0 comment

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඊයේ (02) අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මාළිගාකන්ද අධිකරණය වෙත රැගෙනවිත් තිබේ.

ඊයේ අත්අඩංගුවට ගත් අමාත්‍යවරයාගෙන් පැය 10ක පමණ ප්‍රකාශයක් සටහන් කරගෙන තිබුණේ ආන්දෝලනාත්මක ඉමියුනෝග්ලොබියුලීන් සිද්ධිය සම්බන්ධයෙනි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT