Home » මුජිබර් රෝහල් ගත කෙරේ

මුජිබර් රෝහල් ගත කෙරේ

by chanaka
January 30, 2024 7:16 pm 0 comment

හිටපු පාර්ලිමේන්තු මුජිබුර් රහුමාන් විරෝධතාවයක් අතරතුරදී තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

සමගි ජන බලවේගයේ කොළඹදී පැවැති විරෝධතා පා ගමන අතරතුරදී ඔහු මෙලෙස තුවාල ලබා තිබුණි.

සමඟි ජන බලවේගය විසින් සංවිධානය කළ විරෝධතාවය විසුරුවා හැරීම සඳහා කොළඹ මහජන පුස්තකාලය ආසන්නයේදී පොලීසිය විසින් අවස්ථා කිහිපයකදී ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට ද කටයුතු කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT