Sunday, April 20, 2025
Home » විහාරමහා දේවි උද්‍යානය අසල වාහන තදබදයක්

විහාරමහා දේවි උද්‍යානය අසල වාහන තදබදයක්

by yasara
January 30, 2024 3:16 pm 0 comment

විරෝධතා පාගමනක් හේතුවෙන් විහාරමහා දේවි උද්‍යානය අවට මාර්ගයේ දැඩි වාහන තද බදයක් ඇති වී තිබෙයි.

සමගි ජන බලවේගයේ විරෝධතාවක් හේතුවෙන් මෙලෙස තදබදය ඇති වී ඇත.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT