Home » පාසල් පාවහන් තිළිණපත්වල වලංගු කාලය ගැන දැනුම් දීමක්

පාසල් පාවහන් තිළිණපත්වල වලංගු කාලය ගැන දැනුම් දීමක්

by chanaka
January 29, 2024 11:51 am 0 comment

පාසල් පාවහන් තිළිණපත්වල වලංගු කාලය දීර්ඝ කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි.

පාසල් සිසුන් වෙනුවෙන් රජය ලබා දුන් පාසල් පාවහන් තිළිණපත්වල වලංගු කාලය වශයෙන් පෙර සඳහන් කර තිබුණේ 2024. 02. 01 දින දක්වා වූ කාලය වන අතර එම කාලය, 2024. 02. 17 දින දක්වා දීර්ඝ කර ඇති බව පාවහන් සැපයුම්කරුවන් හා ජනතාව වෙත අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT