Home » ලොහාන් රත්වත්තේ, රාජ්‍ය ඇමති ධුරයේ දිවුරුම් දෙයි

ලොහාන් රත්වත්තේ, රාජ්‍ය ඇමති ධුරයේ දිවුරුම් දෙයි

by chanaka
January 29, 2024 10:43 am 0 comment

වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තේ මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ අද(29) දිවුරුම් දුන්නේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT