Home » යුක්තියේ මෙහෙයුමට 818 ක් කොටු වෙයි

යුක්තියේ මෙහෙයුමට 818 ක් කොටු වෙයි

by yasara
January 27, 2024 9:22 am 0 comment

අද (27) අලුයම 12.30න් අවසන් වූ පැය 24ක යුක්තිය මෙහෙයුම යටතේ සැකකරුවන් 818 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි

මින්  08 දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කර අතර එක් අයෙකුට රැඳවුම් නියෝග ලබා ගෙන ඇත.

වැටලීම්වලින් හෙරොයින් ග්‍රෑම් 159ක්, අයිස් ග්‍රෑම් 112ක් සහ මත්පෙති 329ක් අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT