Home » අධිවේගීයේ රිය අනතුරින් මියගිය කොස්තාපල්ගේ පවුලට ලක්ෂ 15 ක්

අධිවේගීයේ රිය අනතුරින් මියගිය කොස්තාපල්ගේ පවුලට ලක්ෂ 15 ක්

by yasara
January 27, 2024 9:18 am 0 comment

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ ආරක්ෂක වශයෙන් සේවය කළ අභාවප්‍රාප්ත පොලිස් කොස්තාපල් අනුරාධ ජයකොඩි මහතාගේ පවුලට රුපියල් ලක්ෂ 15ක් ලබා දීමට පොලිසිය කටයුතු කර තිබෙයි

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අතින් මෙම මුදල් පරිත්‍යාගය සිදු කර ඇත.

එමෙන්ම මිය ගිය පොලිස් කොස්තාපල්වරයා සැරයන් නිලයට ද උසස් කර තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත් වූයේ පොලිස් කොස්තාපල්වරයෙකු ලෙස සේවය කළ අනුරාධ ජයකොඩි මහතාය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT