Home » සේරුවිල අනතුරකින් 08 ක් රෝහලට

සේරුවිල අනතුරකින් 08 ක් රෝහලට

by yasara
January 27, 2024 9:10 am 0 comment

සේරුවිල පොලිස් වසමට අයත් තංග නගර් ප්‍රදේශයේ ඊයේ  සවස (26) වෑන් රථයක් ලොරියක ගැටීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයන් අට දෙනකු මූතූර් රෝහලට ඇතුලත් කල බව සේරුනුවර පොලිසිය ප්‍රකාශ කරයි.

අනතුරට ලක්වු වෑන් රථය අවිස්සාවේල්ල ප්‍රදේශයේ සිට ත්‍රීකුණාමලයට සංචාරයක පැමිණි පිරිසක් ගමන් ගත් රථයකි.

එම රථය ත්‍රීකුණාමලයේ සිට මඩකලපුව ප්‍රදේශයට ධාවනය වෙමින් තිබියදී  එම දිසාවටම ගමන් කරමින් තිබු ලොරි රථයේ ගැටී මෙම අනතුර සිදුව ඇත.

අනතුරෙන් වෑන් රථයේ ගමන් ගත් පුද්ගලයන් හත් දෙනකු සහ ලොරි රථයේ සහයකයා තුවාල ලබා ඇති බව පොලිසිය කියයි.

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT