Home » කන්දකාඩු යළිත් ඇවිලෙයි –රැඳවියන් පිරිසක් පළා යයි

කන්දකාඩු යළිත් ඇවිලෙයි –රැඳවියන් පිරිසක් පළා යයි

by chanaka
January 25, 2024 10:10 am 0 comment

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ හටගත් ගැටුමක් අතරතුර රැඳවූවන් පිරිසක් පලාගොස් ඇත.

පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ, මධ්‍යස්ථානයේ දෙපිරිසක් අතර මෙම ගැටුම හටගෙන ඇති බවයි.

ගැටුම අතරතුර රැඳවියන් 35ත් 40ත් අතර ප්‍රමාණයක් පළා ගොස් ඇති බව වාර්තාවේ.

මේ වන විට පොලීසිය විසින් තත්ත්වය පාලනයට අවශ්‍ය පියවර ගෙන තිබේ.

පලාගිය රැඳවූවන් කිහිපදෙනෙකු පොලිසියට භාරවී තිබෙන අතර, පලාගිය සෙසු රැඳවියන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT