Sunday, April 20, 2025
Home » පාර්ලිමේන්තුව කටයුතු අත්හිටුවා හදිසි පක්ෂ නායක හමුවක්

පාර්ලිමේන්තුව කටයුතු අත්හිටුවා හදිසි පක්ෂ නායක හමුවක්

by yasara
January 23, 2024 10:19 am 0 comment

පාර්ලිමේන්තුවේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කර ඇත

ඒ, හදිසි පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීම හේතුවෙනි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිදු කළ ඉල්ලීමකට අනුව මෙම රැස්වීම පැවැත්වෙයි.

එහි දී අද (23) දින පාර්ලිමේන්තුවේ දී දෙවන වර කියවීමට නියමිත මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT