139
රාජ්‍ය සාහිත්‍ය උපදේශක සභාව සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කරනු ලබන ‘සාහිත්‍ය සම්භාෂණ’ මාසික දේශන මාලාවේ පළමු දේශනය අනිද්දා (24) ප.ව 4:00ට කොළඹ 07, ජාතික ලේඛනාගාර ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
‘නෑවිත් යන්ට බැරිය’ භාෂාව, ආදරය සහ මරණය යන මැයෙන් දේශනය පවත්වනු ලබන්නේ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ භාෂා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නිම්මි නාලිකා මැණිකේ විසිනි.