Home » නාරම්මල සිද්ධියේ ගැන ඇමති ටිරාන් තැබූ X සටහන

නාරම්මල සිද්ධියේ ගැන ඇමති ටිරාන් තැබූ X සටහන

by chanaka
January 22, 2024 11:25 am 0 comment

නාරම්මල ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියේ වැරදිකරුවන්ට එරෙහිව කඩිනම් හා දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍ය ටිරාන් අලස් මහතා සදහන් කරයි.

සිය X ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා කියා සිටියේ අදාළ සිද්ධිය හෙළා දකින බවයි.

එමෙන්ම සිද්ධියෙන් ජීවිතය අහිමි වූ රොෂාන් කුමාරතිලක මහතාගේ පවුලේ සැමට ශෝකය ප්‍රකාශ කරන බව ද අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT