Home » බෙලිඅත්තේ වෙඩි තැබීමෙන් අපේ ජන බල පක්ෂයේ නායක සමන් පෙරේරා මරුට

බෙලිඅත්තේ වෙඩි තැබීමෙන් අපේ ජන බල පක්ෂයේ නායක සමන් පෙරේරා මරුට

by yasara
January 22, 2024 10:54 am 0 comment

අද (22) උදෑසන තංගල්ල, බෙලිඅත්ත ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමෙන් මියගිය පිරිස අතර අපේ ජනබල පක්ෂයේ නායක, සමන් පෙරේරා ද සිටින බව පොලිස් වාර්තා සඳහන් කරයි.

බෙලිඅත්ත අධිවේගී පිවිසුම අසල දී  ඩිෆන්ඩර් වර්ගයේ රථයක් ඉලක්ක කර මෙම වෙඩි තැබීමෙන් එම ස්ථානයේදී සිවු දෙනෙකු මිය ගොස් ඇත.

තවත් පුද්ගලයෙකු රෝහලේදී මිය ගොස් තිබෙයි.

ජීප් රථයේ අපේ ජන බල පක්ෂයේ නායක සමන් පෙරේරා මහතා ද සිට ඇති බවද වාර්තා වෙයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT