Home » සුමංගල හිමිගේ ජන්ම දිනය දා මලියදේව දරුවන්ට වැවේ සවාරියක්

සුමංගල හිමිගේ ජන්ම දිනය දා මලියදේව දරුවන්ට වැවේ සවාරියක්

by sachintha
January 19, 2024 1:37 am 0 comment

කුරුණෑගල වැවෙහි බෝට්ටු සේවාව ඊයේ (17) දින වෙන් ව තිබුණේ කුරුණෑගල මලියදේව ළමා නිවාසයේ දරුවන්ට ය. මෙතෙක් එවැනි අත්දැකීමක් නොලැබූ ළමා නිවාස දරුවන් සඳහා දවසක් පුරා ඒ අත්දැකීම ලබා ගත හැකි වූයේ කුරුණෑගල ඇත්කඳ රජමහා විහාරාධිකාරී කුරුණෑගල සාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේකම් වීර පොකුණේ සුමංගල හිමියන්ගේ ජන්ම දිනය නිමිත්තෙනි.

කුරුණෑගල කුමාරි දිසානායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT