කලින් පුවත
කලින් පුවත
පුත්තලම මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
රාගම සහ ජාඇල අතරදී භාණ්ඩ ප්‍රවාහන දුම්රියක එංජිමක් පිලී පැනීම හේතුවෙන් මෙලෙස දුම්රිය ධාවනයට බාධා පැමිණ ඇත.
ඒ අනුව එම මාර්ගයේ දුම්රියන් ප්‍රමාදයක් සහිතව ධාවනය කරන බව එම දෙපාර්තමේන්තුව පවසයි
Sri Lanka’s most Trusted and Innovative media services provider