Monday, April 21, 2025
Home » හිස් වූ මන්ත්‍රී ධූරය පුරවයි – නයන වාසලතිලක දිවුරුම් දෙයි

හිස් වූ මන්ත්‍රී ධූරය පුරවයි – නයන වාසලතිලක දිවුරුම් දෙයි

by chanaka
January 12, 2024 11:56 am 0 comment

නයන වාසලතිලක මහතා අද (12) පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

මේ සතිය මුලදී බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා එලෙස නයන වාසලතිලක මහතා පත්කර ගැනුණි.

2020 මහ මැතිවරණයේදී බදුල්ල දිස්ත්‍රික්කයෙන් ඡන්ද 31,307ක් ලබා ගත් වාසලතිලක මහතා සමගි ජනබල වේගයේ මනාප ලැයිස්තුවේ චමින්ද විජේසිරි මහතාට පසුව සිටියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT